Docsity
Docsity

Prepare for your exams
Prepare for your exams

Study with the several resources on Docsity


Earn points to download
Earn points to download

Earn points by helping other students or get them with a premium plan


Guidelines and tips
Guidelines and tips

Vyaparaya Disputes and Legal Cases in Sri Lanka, Lecture notes of Tax Legislation and Financial Law

Business Law in Sri LankaContract Law in Sri LankaCompany Law in Sri LankaTort Law in Sri LankaSri Lankan Legal System

Information on various legal cases and disputes related to Vyaparayas or businessmen in Sri Lanka. It includes details of cases such as White v. G & M Davies, Murray v. Imperial Chemical Industries Ltd., Thompson v. Magnesium Electron Ltd., Simpson v. John Reynolds, McGowan v. Brown & Cousins, and others. the parties involved, the issues at hand, and the outcomes of these cases.

What you will learn

  • What was the issue in Simpson v. John Reynolds case?
  • Who were the parties involved in Thompson v. Magnesium Electron Ltd. case?
  • What is the background of White v. G & M Davies case?
  • What was the outcome of Murray v. Imperial Chemical Industries Ltd. case?
  • What was the decision in McGowan v. Brown & Cousins case?

Typology: Lecture notes

2017/2018

Uploaded on 07/11/2022

chamela-mahiepala
chamela-mahiepala 🇱🇰

10 documents

1 / 11

Toggle sidebar

Related documents


Partial preview of the text

Download Vyaparaya Disputes and Legal Cases in Sri Lanka and more Lecture notes Tax Legislation and Financial Law in PDF only on Docsity! ව්‍යාපාරයෙන් ලැයෙ න ආදාම 195 වගන්ති ව්‍යාපාරය යන්නට, (a) (i) වැඩපිළිවෙවවෙ කාලසීමාව වෙකතරම් වෙකටි වූවත්, යම් වෙවළඳාමක්, වෘත්තියක්, රක්ෂාවක් වෙ ෝ ව් යාපාරික ස්වරූපයක් සහිත තනි වැඩපිළිවෙවළක් ස (ii) අතීත, වර්තමාන වෙ ෝ අනාගත යම් ව්‍යාපාරයක් ඇතුළත් වන නමුත්, (b) යම් වෙස්වා නියුක්තියක් ඇතුලත් වෙනාවෙව්. වෙමහි දක්වා ඇති වෙවලදාම , වෘත්තිය , රක්ෂාව වෙ ෝ ව්‍යාපාරය යන්න පනත තුළ තවදුරටත් අර්ථනිරූපණය කර වෙනාමැති නිසා , පදවල සාමාන්‍ය අර්ථය අනුව එය අවවෙ7ෝධ කරගත යුතුය . 6 (1) වගන්ති - නිර්වචනය යම් තක්වෙස්රැ වර්ෂයක් සඳ ා ව්‍යාපාරයකින් යම් තැනැත්වෙතකුට ලැවෙ7න ආදායම, එම වර්ෂය සඳ ා ව් යාපාරය පවත්වාවෙගන යාවෙමන් එම තැනැත්තාට ලැවෙ7න ලැබීම් ස ලාභ වෙව්. 6 (2) වගන්ති - 7දු සඳ ා යටත් වන ලැබීම් යම් තක්වෙස්රැ වර්ෂයක් සඳ ා ව්‍යාපාරයක් පවත්වාවෙගන යාවෙමන් යම් තැනැත්වෙතකුට ලැවෙ7න ලැබීම් ා ලාභ ගණනය කිරීවෙම් දී, එම තක්වෙස්රැ වර්ෂය තුළදී, ඒ තැනැත්තා විසින් ඒ ව්‍යාපාරවෙයන් උපයන ලද ප ත දැක්වෙවන මුදල් ප්‍රමාණ ඇතුළත් කළ යුතුය. a) වෙස්වා ගාස්තු b) වෙවළඳ වෙතාග සම්7න්ධවෙයන් ලැබුණු ප්‍රතිෂ්ඨාව c) ව්‍යාපාරවෙK ප්‍රාග්ධන වත්කම් ස 7ැරකම් උපලබ්ධි කිරීවෙමන් ලැබුන ලැබීම් - පරණ වෙගාඩනැගිල්ල ව්‍යාපාරවෙK ප්‍රාග්ධන වත්කමකි. එය විකුණා වෙ ෝ 7දු දී වෙ ෝ කුලියට දී යම් ආදායමක් ලැ7මින්, නව වෙගාඩනැගිල්වෙල් ව්‍යාපාරය කරවෙගන යාම. d) එම ව්‍යාපාරවෙK ක්ෂය විය ැකි වත්කම් උපලබ්ධි කිරීම මත වෙමම පනවෙත් 4 වන උප වෙල්ඛනය මගින් ඇතුලත් කළ යුතු 7වට නියම කර ඇති මුදල් ප්‍රමාණ - යන්ත්‍ර, අ7ලි ද්‍රව්‍ය e) ව්‍යාපාරය පවත්වාවෙගන යාවෙම් ැකියාව මත සීමා පැනවීමක් 7ාර ගැනීම වෙවනුවෙවන් ප්‍රතිෂ්ඨාවක් වශවෙයන් උපයන ලද මුදල් ප්‍රමාණ - ගිවිසුම් නීතියට, කම්කරැ නීතියට ආදියට එකඟ වීම මත ලැවෙ7න මුදල් f) ව්‍යාපාරය සම්7න්ධවෙයන් එම තැනැත්තාට ලැවෙ7න තූගි g) ව්‍යාපාරය සමඟ ඵලදායී වෙලස සම්7න්ධ වී ඇති ස අදාළ තැනැත්තාවෙග් ආවෙයෝජන ආදායම ගණනය කිරීවෙම් දී අන්‍යාකාරයට ඇතුළත් කළ යුතු උපයන ලද මුදල් h) යම් ආවෙයෝජනයකින් ලැවෙ7න මුදල ව්‍යාපාරවෙයන් ලද ආදායමට අදාළ වෙනාවෙව්. නමුත් ව්‍යාපාරය සමඟ 7ද්ධ වී ඇති ආවෙයෝජන ගණනවෙK දී වෙවනත් ආකාරයකින් ව්‍යාපාර ආදායමක් වෙලස සැලකීමට ැකි 7ව දැවෙනන මීට අයත් වෙව්. i) වෙම් පනත යටවෙත් ඇතුලත් කරනු ලැබිය යුතු වෙවනත් මුදල් ප්‍රමාණ 1 6 (2) (b) වගන්තිය අනුව , තක්වෙස්රැ වර්ෂයක් සඳ ා ව්‍යාපාරයකින් ලද ලැබීම් ා ලාභය ගණනය කිරීවෙම්දී , එම තක්වෙස්රැ වර්ෂය තුළ එම ව්‍යාපාරය සතු වෙවළඳ වෙතාගය සම්7න්ධවෙයන් ලද ප්‍රතිෂ්ඨාව ඊට අදාළ වෙව් . 39 (e) වගන්ති වෙමම පනතට යටත්ව යම් වත්කමක හිමිකාරීත්වය දරනු ල7න යම් තැනැත්වෙතකු වෙවළඳ වෙතාගය, ක්ෂය විය ැකි වත්කමක්, ව්‍යාපාරයක ප්‍රාග්ධන වත්කමක් වෙ ෝ ආවෙයෝජන වත්කමක් සම්7න්ධවෙයන් වන විට, එකී යම් වත්කමක මුල් ස්වරූපවෙයහි පැවැත්ම අවසන් වන ආකාරයකින් වත්කම වෙයදවීම එම තැනැත්තා විසින් ආරම්භ කිරීමට වෙපරාතුව ම එම වත්කම උපලබ්ධි කරන (විකුණන) වෙලසට සැලකිය යුතුය. 46 (4) වගන්ති යම් තැනැත්වෙතකු විසින් එම තැනැත්තාවෙග් ආශ්‍රිdතයකු වෙවත, වත්කමක හිමිකාරිත්වය පැවරීම මගින් යම් ව් යාපාරයක වෙවළඳ වෙතාගය වන්නා වූ, ක්ෂය විය ැකි වත්කමක් වන්නා වූ, ආවෙයෝජන වත්කමක් වන්නාවූ වෙ ෝ ප්‍රාග්ධන වත්කමක් වන්නා වූ වත්කමක් විකුණන ස (5) වගන්තිවෙK අවශ්‍යතා සම්පූර්ණ කර ඇති විට, a) එම තැනැත්තා විසින්, එම විකිණීමට අදාළව, විකිණීමට වෙපරාතුව ම වත්කවෙම් ශුද්ධ පිරිවැයට සමාන මුදලක් උපයන 7ව සැලකිය යුතුය. ස b) එම ආශ්‍රිdතයා විසින් වත්කම අත්කර ගැනීවෙම් දී (a) වෙhදවෙයහි සඳ න් මුදල් ප්‍රමාණයක වියදමක් දැරූ 7වට සැලකිය යුතුය. 46 (5) වගන්ති (4) වගන්තිවෙK සඳ න් අවශ්‍යතා - a) තැනැත්තා වෙ ෝ ආශ්‍රිdතයා ආස්තිත්වයක් වීම b) වත්කම වෙ ෝ වත්කම්, තැනැත්තා විසින් පැවරීවෙමන් ඉක්බිතිව ම වූ, ආශ්‍රිdත තැනැත්තාවෙග් ව්‍යාපාරයක වෙවළඳ වෙතාගය, ක්ෂය විය ැකි වත්කම්, ආවෙයෝජන වත්කම් ා ප්‍රාග්ධන වත්කම් වීම c) පැවරීම සිදු කරන අවස්ථාවෙව් දී, (i) තැනැත්තා ස ආශ්‍රිdතයා වාසිකවෙයකු වීම (ii) ආශ්‍රිdතයා වෙ ෝ ආශ්‍රිdත වුල් ව්‍යාපාරයක් සම්7න්ධවෙයන් වන විට, එහි වුල් කරැවන්වෙගන් කිසිවෙවකු ආදායම් 7ද්වෙදන් නිද ස් වෙනාවීම d) අවම වශවෙයන් 50% ක අඛණ්ඩ පාදක හිමිකාරීත්වයක් වත්කම සම්7න්ධවෙයන් පැවතීම වන්වෙන්ය. 6 (2) (e) වගන්තියෙ දැක්යෙවන සීමා සම් න්ධ නඩු තීන්දු  White v. G & M Davies කිරි ආ ාර නිෂ්පාදනය සීමා කිරීම සඳ ා ලැබුණු වෙගවීම් වෙම් යටතට ගනු ලැවෙබ්.  Murray v. Imperial Chemical Industries Ltd. යම් වෙlටන්ට් 7ලපත්‍ර කීපයක් ා ඊට සමාන 7ලපත්‍ර නිපදවීම ස විකිණීම සීමා වන වෙලස එකගතාවයකට පැමිණීවෙමන් ලැවෙ7න මුදල් මීට යටත් වෙව්.  Thompson v. Magnesium Electron Ltd. වසර කිහිපයක් යනතුරැ ක්වෙලෝරීන් නිපදවීවෙමන් වැළකීමට එකඟ වීම නිසා ලැවෙ7න වෙගවීම් මීට අදාළ වෙව්. 2 වෙස්වකවෙයකු ට තම උපකරණ වෙසායා ගැනීම සඳ ා වගකීම පැවවෙරන්වෙන් කලාතුරකිනි. නමුත් ස්වයං රැකියාවක නිරත වන්වෙනකු ට තම උපකරණවල වගකීම දැරීම අනිවාර්යය වෙව්. යෙ$වා නියුක්තියෙ හා ව්‍යාපාරක යෙවනස හඳුනාග( හැකි යෙසසු නිර්ණාක 1. මූල්‍ය අවදානම මූල්‍ය අවදානම යවෙමක් භාර ගැනීම ර ා වෙමම තත්වය සලකා 7ලනු ලැවෙබ්. යම් තැනැත්තකු සතුව මූල්‍ය අවදානමක් වෙනාමැති නම්, කරවෙගන යනු ල7න රාජකාරිවෙයන් ඍජුව ලාභ ලැබීවෙම් අවස්ථාවක් වෙනාමැති අතර ඔහුවෙග් රාජකාරිය වෙ}තුවෙවන් ඇතිවන අලාභයන් දරා ගැනීවෙම් වගකීමක් ද වෙනාමැත. එවැන්වෙනකු වෙස්වා නියුක්තිකයකු වෙව්. නමුත් ව්‍යාපාර, ස්වයං රැකියා කරන අය ඔවුන්වෙග් ව්‍යාපාරවෙK ප්‍රාග්ධන අවදානම් ා අලාභ වෙව් නම් ඒවා දරාගැනීමට නියම වශවෙයන් වගකිව යුතු වෙව්. 2. යෙගවීම් කරන්නන්යෙග් සංඛ්‍යාව වෙමය සිද්ධිය අනුව තීරණය කරයි. යම් තැනැත්වෙතකුට වෙගවීම් සිදුකිරීම සඳ ා කිහිප වෙදවෙනකු සිටී නම් ඔහු ස්වයං රැකියාවක නිරත වන්වෙනකු 7ව සිතිය ැක. 3. ආයෙ9ශකන් සැපයීයෙම් හැකිාව වෙස්වා නියුක්තිකයකු ට ඔහු වෙවනුවෙවන් ආවෙද්ශකවෙයකු යැවීවෙම් නිද සක් නැත. නමුත් ස්වයං රැකියාලාභිවෙයකුට අදාල ව්‍යාපාර කටයුතු කිරීමට (ගිවිසුම්ගත කාලය තුළ දී අසනීප වීම, දිසි අවස්ථාවක් වෙයදීම වැනි) ඔහුට ආවෙද්ශකවෙයකු යැවීමට ැකියාවක් පවතී. අනිම් සහ අනාවර්( $වභාවයෙ ලාභ වෙමවැනි ලාභ ආදායම් 7දු වලට යටත් වෙනාවෙව්. යම් 7දු වෙගවන්වෙනකු වෙමවැනි වෙදයක් මීට වෙපර සිදු කර වෙනාමැති ා නැවත එවැනි ආකාරවෙK වෙදයක් සිදු වෙනාකරනු ඇති 7වට සිතිය ැකි ගනුවෙදනු හුවෙදකලා ගනුවෙදනු වෙව්.  සාමාන්‍ය පුද්ගලවෙයක් නිවසක් මිලට වෙගන විකිණීම. එවන් හුවෙදකලා ස කnමානුකූලව පවත්වාවෙගන වෙනායන ගනුවෙදනු, සිද්ධිමය සාධක මත පදනම්ව අනියම් ස අනාවර්ත ස්වභාවවෙK ගනුවෙදනු වශවෙයන් සැලකිය ැක. නමුත් පාර්qවයන්වෙග් වෙච්තනාව සලකා 7ලා වෙමවන් හුවෙදකලා ගනුවෙදනු වූවත්, 7දු සඳ ා යටත් කළ අවස්ථා ඳුනාගත ැක.  වික්‍රමසිංහ එ. ආදාම් දු යෙකාමසාරි$ විශdාමිකවෙයක් සිවිල් වෙස්වකවෙයකු ට ම නගර සභාවක වෙබ්රැම්කරැවකු වෙලස පත් කිරීම වෙ}තුවෙවන් රැ. 15 000/= ක ආදායමක් ලැබුණි. නැවත ඔහුව වෙබ්රැම්කරැවෙවකු වෙලස පත්කිරීමට ැකියාවක් පවතින නිසා ස එම ආදායම නැවත සිදු වෙනාවන ආකාරවෙK ආදායමක් වෙනාවන නිසා එම ආදායම, අදායම් 7ද්දට යටත් කරන ලදී. 5 වෙවළඳාවෙම් දී වෙමවන් විවෙqෂ ගනුවෙදනු විය ැකි නිසා, වෙවළඳාමකට අනන්‍ය වූ විවෙqෂ ලක්ෂණ තිවෙබ් ද යන්න සලකා 7ලනු ලැවෙබ්. එංගලන්තවෙK රාජකීය වෙකාමිසම විසින් ඉදිරිපත් කළ ආදායම් පිළි7ඳ වාර්තාවෙව් වෙවළඳාම ක ලක්ෂණ දක්වා ඇත. i. ගනුවෙදනුවට අදාළ භාණ්ඩවෙK ස්වභාවය වෙ ෝ වෙස්වාවෙව් ස්වභාවය ii. හිමිකවෙම් කාල පරිච්වෙhදය, වෙකාතරම් දිගු කාලයක් හිමිකම පැවතිවෙK ද යන්න iii. නැවත නැවත එකම ආකාරවෙK ගනුවෙදනු වල වෙයදුවෙන් ද යන්න iv. විකුණන ලද භාණ්ඩවෙK වෙ ෝ වෙද්පල වෙවනත් අවවෙqෂ වැඩිදියුණු කිරීම් සිදු කවෙ ද යන්න v. ව්‍යාපාරය වෙ ෝ අදාළ ගනුවෙදනුව සිදු කිරීමට කළ වෙපළඹවීම vi. අවෙනකුත් අවස්ථාපිත කරැණු  Manson v. Morton යම් ගනුවෙදනුවක් තුළ වෙවවෙළඳ ප්‍රයත්නයක ස්වභාවය පවතින්වෙන් ද යන්න තීරණය කිරීම සිද්ධිමය සාධක මත රඳා පවතී.  IRC v. Livingston අදාළ ගනුවෙදනුව කළ භාණ්ඩ සම්7න්ධවෙයන් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වෙ ෝ වෙවළඳාවෙම් ස්වභාවය ස එය සාමාන්‍යවෙයන් පවත්වාවෙගන යන ආකාරය අනුව යම් ගනුවෙදනුවක් කර ඇති නම් එම l රයත්නය වෙවළඳ ප්‍රයත්නයක් වශවෙයන් ඳුනාගත ැක. වෙමවෙලස වෙමවන් කරැණු යටවෙත් වෙවළඳාමක් යන්න වෙවන්කර ඳුනාගත යුතු වන්වෙන්, ඒ පිළි7ඳව ගැටලු ස ගත තත්ත්වයක් ඇති වූ විට පමණි. එනම්,සම ර සිදුවීම් වල දී එම ගනුවෙදනු කවෙ ලාභ ලැබීමට ද නැතිනම් වෙවනත් වෙපළඹවීමක් නිසාද යන්න තීරණය කළ යුතු 7ැවිනි. මීට අමතරව නඩු තීන්දු මගින් වෙවළදාමක් සිදුකර ඇත්වෙත් ද යන්න ඳුනාගැනීම සඳ ා වෙවනත් අවවෙqෂ කරැණු දක්වා ඇත. 1. ලාභ ලැබීයෙම් පරමාර්ථ Rutledge v. CIR වෙමහිදී 7දු වෙගවන්නා ව්‍යාපාරික සංචාරයකට ජර්මනියට වෙගන යන ලදී. එහිදී ඔහු toilet paper rolls විශාල l රමාණයක් මිලට ගත්වෙත්ය. අනතුරැව සංචාරය නිමවා පැමිණ, ඒවා වෙවනත් අයකුට විකුණා ලාභ ලැබීය. එවන් විෂය වස්තුවක්, ඒ තරම් ප්‍රමාණයක් තනි පරිවෙභෝජනයට වෙනාගන්නා නිසා, ඒවා මිලට ගැනීවෙම් මූලික අරමුණ ලාභ ලැබීමයි. එමනිසා එය වෙවළඳාමකි. 2. ගනුයෙදනුව සිදු කල වාර ගණන Pickford v. Quirk එක්තරා පුද්ගලවෙයක් වෙරදි සපයන සමාගමක කළමනාකරැවකු වෙලස කටයුතු කරයි. ඔහුට සිය සමාගම ඈවර කර වෙවනත් සමාගමක් ඇරඹීමට ආරාධනා කරයි. වෙමම සමාගම ඈවර කල විට විශාල මුදලක් ලැබුණි. වෙම් නිසා ඔහු සමාගම් ඈවර කරමින් විශාල ලාභයක් උපයා ගැනීමට කටයුතු කවෙය. තමා සමාගවෙම් කළමනාකරැ වෙලස තම යුතුකම ඉටු කළ නිසා 7දු වෙගවීමක් කළ යුතු නැති 7වට ඔහු තර්ක කවෙය. අධිකරණය ප්‍රකාශ කවෙ සමාගම් අරඹමින් නැවත නැවත ඈවර කළ නිසා ා ලාභ ලැබීවෙම් පරමාර්ථය සහිතව එවෙස් ඈවර කළ නිසා වෙවළඳාමක ස්වරූපය ගත් 7වයි. ඒ අනුව අවසාන වෙමන් ම මුල් ගනුවෙදනු සඳ ා ද 7දු වෙගවීමට සිදුවිය. 6 Leach v. Pogson වෙමම තැනැත්තා රියදුරැ පුහුණු පාසල් වෙගාඩනඟා විකුණුවෙව්ය. වෙමය තිස් වාරයක් පමණ සිදු කරන ලදී. වෙම් සිදුවීම අනුව එක ා සමාන ගණුවෙදනු වල කිහිපවාරයක් නිරත වීම මත වෙවළඳාමක ස්වරූපය දරන නිසා 7දු වෙගවීමට යටත් වෙව්. Page v. Pogson ප්‍රqනගත තැනැත්තා ලිපිකරැවෙවකි. ඔහු ඉඩමක් මිලට වෙගන නිවසක් තනා පදිංචි විය. නමුත් වෙකටි කාලයකින් එය විකුණන ලදී. ඉන් විශාල ලාභයක් ල7ා ගත් ඔහු, නැවත ඉඩමක් මිලට වෙගන, නිවසක් සාදා විකුණන ලදී. පළමු අවස්ථාවෙව්දී එය වෙවළඳාමක් වෙනාවුනත්, වෙදවන අවස්ථාවෙව්දී එය වෙවළඳ ප්‍රයත්නයක් 7වට තීන්දු විය. ඔහු වෘත්තිවෙයන් ලිපිකරැවකු වුවත්, වෙදවන වර ගනුවෙදනුව සිදු කරන ලද්වෙද් පැ ැදිලිවම ලාභ අවෙlක්ෂාවෙවනි. ඔහු වෙදවන නිවවෙස් පදිංචිව සිටිවෙK ඉතාමත් වෙකටි කාලයක් වීම මත වෙවළඳාමක අරමුණ වෙපවෙන්. 3. විෂ ව$තුයෙD $වභාව වෙමහිදී ගැටලුකාරී තත්ත්වයන් ඇති විය ැක්වෙක්, ලාභ ඉපයීවෙම් අරමුණ ඇතිව ආවෙයෝජනයක් වෙලස මිලට ගත්වෙත් ද, වෙපෞද්ගලික ලාභ ප්‍රවෙයෝජනයට මිලට ගත්වෙත් ද, එවෙස්ත් නැතිනම් වෙවළඳාමක් වෙලස මිලට වෙගන ලාභ ලැබීමට වෙයාදාවෙගන ඇත්වෙත් ද යන්න සලකා 7ැලිය යුතු 7ැවිනි. Morson v. Morton ව්‍යාපාරිකවෙයකු ආවෙයෝජනයක් වෙලස ඉඩමක් මිලට ගත් නමුත්, එමඟින් ආදායම් ඉපයීමක් සිදු වෙනාවීය. නමුත් ඉඩවෙම් සැලසුම සඳ ා අනුමැතිය හිමිවිය. විකිනීවෙම් 7ලාවෙපාවෙරාත්තුවක් වෙනාතිබුණත්, දිසිවෙK පැමිණි අර්පනයක් වෙ}තුවෙවන් ඉඩම විකුණන ලදී. වෙමම තැනැත්තා ව්‍යාපාර කලත්, වෙමම ගනුවෙදනුවෙව් ස්වභාවය ස විෂය වස්තුවෙව් ස්වභාවය අනුව එය ආවෙයෝජන ආදායමක් වශවෙයන් වෙපවෙනන නිසා, එය වෙවළඳාවෙමන් ලද ආදායමක් වෙනාවෙව්. Wisdom v. Chamberlain එක්තරා විෂය වස්තුවක භුක්තිය දැරීවෙම් අභිමානය ගැන ප්‍රqනගත විය. අදාළ පුද්ගලයා විසින් පවුවෙම් වටිනාකම ප ළ යාම නිසා වන 7ලපූම අවම කර ගැනීවෙම් අරමුණින්, විශාල රිදී කුටි වෙදකක් මිලට ගන්නා ලදී. එම මිලදී ගැනීම කර තිබුවෙණ් ඔහුට ලැබුණු මූල්‍ය උපවෙදස් මත, ණය ල7ා ගැනීමක් සිදු කරමිනි. වෙකවෙස් වෙවතත් වෙමම රිදී කුට්ටි නැවත විකුණා ලාභ ලැබීමට ද අරමුණක් විය. වත්කවෙම් ස්වභාවය අනුව අභිමානවෙK තත්ත්වයක් වෙපන්නුම් කළත්, අවෙනකුත් තත්ත්වයන් මත වෙවළඳාමක ස්වරූපය වෙපන්වන නිසා 7දු අය කළ යුතුය. CIR v. De Zoysa වෙමහිදී 7දු වෙගවන්නාවෙග් බිරිඳට අයත් ඉඩමක් යුද කාලය තුළ 7වෙලන් අත්කර ගත් අතර, එහි අ ස් යාත්‍රා අංගන ද යක් ඉදි කරන ලදී. යුද්ධවෙයන් පසු එවෙස් අත්කර ගත් ඉඩවෙම් අයිතිකරැවන්ට උප ාරයක් වශවෙයන් එහි ඉදිකළ වෙගාඩනැගිලි වෙමරට ගැනීමට අනුග්‍ර යක් ල7ා දුනි. 7දු වෙගවන්නා විසින් අ ස් යාත්‍රා අංගන නමයක් මිලට වෙගන, නැවත විකුණා ලාභ ලැබුවෙව්ය. 7 වයින් ව්‍යාපාරයක සාමාජිකයන් වෙවනත් ව්‍යාපාරිකයන් පිරිසක් සමග එකතු වී, දකුණු අපි්‍රකාවෙව් 7්‍රැන්ඩි මිලට ගැනීම සඳ ා නව ව්‍යාපාරයක් ඇති කරන ලදී. 7්‍රැන්ඩි මිලට වෙගන ඉන් වෙකාටසක් නැවෙගනහිර යුවෙරෝපයට නැව්වලින් යවන ලදී. ඉතිරි වෙකාටස ලන්ඩනයට යවන ලද්වෙද් ප්‍රංශ 7්‍රැන්ඩි සමග මිශd කර වැඩි ලාභයක් ල7ා ගැනීම සඳ ායි. එවෙස් උපයා ගන්නා ලාභය ආවෙයෝජන වත්කමක් විකිණීවෙමන් පසු ලැවෙ7න ප්‍රාග්ධන වත්කමක් 7ව වෙපන්වීමට එම ව්‍යාපාරිකයන් උත්සා කරන ලදී. අධිකරණය ප්‍රකාශ කරන ලද්වෙද්, සිද්ධිමය සාධක අනුව වෙමය ආවෙයෝජනයකට වඩා වෙවළඳාමක ස්වරූපයක් ගන්නා 7වයි. අදාල වත්කමට කළ වෙවනස්කම් වලින් ඔවුන් අවෙlක්ෂා කර ඇත්වෙත් වෙවවෙළඳ ලාභයක් ල7ා ගැනීමටයි. එම නිසා ආදායම් 7දු වලට යටත් 7ව දක්වන ලදී. 6. මිලට ගැනීම සහ විකිණීම අ(ර කාල පරාස Taylor v. Good එක්තරා පුද්ගලවෙයකු තම පවුවෙල් අය සමඟ පදිංචි වීම සඳ ා නිවසක් මිලට ගත්වෙත්ය. නමුත් ඔහුවෙග් බිරිඳ එම නිවසට අකමැති වීම නිසා පදිංචිය ප්‍රතික්වෙෂ්ප කවෙය. එමනිසා ඔහු නිවස නැවත විකුණන ලදී. නිවස ව ා විකුණුවත්, එය වෙවළඳාමක් වෙනාවන 7වට තීරණය විය. Edward v. Baristow & Harison වගඋත්තරකරැවන් වෙදවෙදනාවෙගන් එක් අවෙයකු සම් නිqපාදන ආයතනයක කම්කරැවෙවකු වූ අතර, අවෙනක් තැනැත්තා කපු නිෂ්පාදන ආයතනයක වෙස්වකවෙයකි. ඔවුන් කපු නිෂ්පාදනය කිරීවෙම් කර්මාන්ත ශාලාවක් මිලට ගන්නා ලද්වෙද් ව ා විකුණා ලාභ ලැබීවෙම් අරමුණිනි. මුළු කර්මාන්තශාලාව ම එකවර විකිණීමට වෙනා ැකි වූ නිසා, වෙකාටස් වශවෙයන් පස් වතාවකට විකුණන ලදී. එයින් ලද ලාභය වෙවළඳාවෙමන් ලද ලාභයක් ද යන්න l රqනගත විය. අදාළ කර්මාන්ත ශාලාව එක් වරම විකිණුවත්, වෙකාටස් වශවෙයන් විකිණුවත්, ගනුවෙදනුවෙව් වෙසසු සිද්ධිමය සාධක අනුව එය වෙවළඳාමක් 7වට තීන්දු විය. 7. අනාග( ව්‍යාපාර $වභාව Ferguson v. FCT නාවික මුදා නිලධාරිවෙයකු විශdාම යූමට සිටින විට එළවෙදනුන් පස් වෙදවෙනකු 7ද්දට ගැනීවෙම් ගිවිසුමකට එළඹුවෙණ්ය. එවෙස්ම එම එළවෙදනුන්වෙග් කළමනාකාරීත්වය සම්7න්ධවෙයන් තවත් සමාගමක් සමඟ ගිවිසුමකට එළඹුවෙණ්ය. වෙවළඳාම සම්7න්ධ අර්ථ නිරූපණය පුළුල් කරමින් අධිකරණය වෙමහිදී ප්‍රකාශ කවෙ, නාවික මුදා නිලධාරියා සතුව ලාභ ලැබීවෙම් අරමුණක් පවතින නිසා වෙමය වෙවළඳාමක් වශවෙයන් සැලකිය ැකි 7වයි. හුයෙදකලා ගනුයෙදනු පිළි ඳ ශ්‍රීM ලංකා නීති (ත්ව 2006/10 පනවෙත් 3 (a) වගන්තිය අනුව, පවත්වාවෙගන යනු ලැබූ/ කරවෙගන යනු ලැබූ කාලසීමාවක් වෙකතරම් වෙකටි වූවත්, යම් වෙවළඳාමකින්, ව්‍යාපාරයකින්, වෘත්තීයකින් වෙ ෝ රක්ෂාවකින් ලැවෙ7න ලාභ 7දු නියම කළ ැකි ආදායමකි. නමුත් 2017/ 20 පනවෙත් 6 වගන්තිය මඟින් ව්‍යාපාරය පවත්වාවෙගන යාම පිළි7ඳව දක්වමින්, ඒ යටවෙත් ලැවෙ7න ලාභ ා ලැබීම් ව්‍යාපාර ආදායවෙමන් ලැවෙ7න ආදායම වෙලස ඳුනාගනු ලැවෙබ්. 2006 පනත තුළ පවත්වාවෙගන යාම වෙ ෝ කරවෙගන යාම වෙලස දැක්වීවෙමන් සාමාන්‍ය වචනාර්ථය අද ස් වෙකවෙරන්වෙන් දීර්ඝකාලීනව යම් ව්‍යාපාරයක් පවත්වාවෙගන යාමයි. නමුත් 2017 පනත තුළ එවන් දීර්ඝකාලීන 10 පැවැත්මක් අද ස් වෙනාකරයි. එ7ැවින් එක්වරක් පමණක් සිදුකරන හුවෙදකලා ගනුවෙදනුකරැවන්වෙග් ව්‍යාපාර පවා වෙම් යටතට යටත් කළ ැක. 2006 පනත යටවෙත් එවෙස් කිරීමට අධිකරණමය අර්ථ නිරූපණය අවශ්‍ය විය. නමුත් දැන් එවැන්නක් අවශ්‍ය නැත. ලිඛිත ප්‍රතිපාදනය ර ා ම ඒ සඳ ා අවස්ථාවක් ල7ාදී ඇත. 11
Docsity logo



Copyright © 2024 Ladybird Srl - Via Leonardo da Vinci 16, 10126, Torino, Italy - VAT 10816460017 - All rights reserved